අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩිකරු ලෙස සැලකෙන අසිත හේමතිලක නොහොත් සොල්ටා නැමැත්තා මියගොස් තිබෙනවා.
ඒ පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ අවස්ථාවේ පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින්.
ඔහු ඝාතන රැසකට සම්බන්ධ බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ.
මුල්ලේරියාව වැලිවිට ප්‍රදේශයේදී එම පුද්ගලයා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි