ශ්‍රී ලංකා ක්‍රිිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නෙකු වන අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් නිවැරදි වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පිලිගෙන තිබෙනවා.ඒ අනුව ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වලට සහභාගී වීමට අවසර හිමිව තිබෙනවා.
අකිලගේ ජාත්‍යන්තර තරඟ තහනම ඉවතට

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි