මුලතිව්, කන්නිමුරුක්කු ප්‍රදේශයේ වැඩකරමින් සිටිය දී අකුණුසැර වැදී ගොවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (15) සවස 6.30 පමණ අකුණුසැර වැදීමෙන් ගොවීන් තිදෙනා එම ස්ථානයේ දීම මියගොස් ඇත. එම ප්‍රදේශයට දැඩි උෂ්ණත්වයක් පැවතියත් සවස් කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇඳ හැලුණු බව වාර්තා වේ.
- මුලාශ්‍ර දිනමිණ පුවත්පත
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්