මේ වනවිට රට මුහුණදී තිබෙන ආර්ථික තත්ත්වය ගැන අගමැති රනිල් වික්රමසිංහ එළඹෙන ජුනි 7 වනදා විශේෂ ප්රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ජුනි 7 වනදා රැස්වන පාර්ලිමේන්තුවේදී අදාළ ප්රකාශය සිදු කිරීමට නියමිත බවයි අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ