අගමැතිවරයාගේ අතිරේක ලේකම් මෙන්ම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකගේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන නීතිඥ චමින්ද කුලරත්නටද කොරෝනා වෛරසය ආසානදන වී ඇතැයි වාර්තා වේ.
ආසාදිත ලේකම්වරයා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර අණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මන්ත්‍රී සේවා කාර්යාලය වසා දමා ඇත.
එමෙන්ම අත්‍යාවශ්‍ය කාර්යයකට හැර වෙනත් කිසිදු කරුණකට පාර්ලිමේන්තුවට පැමිණිම තහනම් කර ඇතැයි වේත්‍රදාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.
More Stories
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්