අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10) අලුයම ඉතාලිය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ, යුරෝපයේ පැරණිම අධ්‍යයන ආයතනයක් වන බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය සිදුකිරීම සදහායි.
එම උත්සවයෙන් පසු අග්‍රාමාත්‍යවරයා ඉතාලියෙන් පිටත්වීමට නියමිත අතර මෙම සංචාරය සදහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ද එක් වූ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට