දේශීය අගමැති ගත් තීරණය Lanka Plus News Editor 1 22/05/2022 1 min read අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේ පදිංචියට නොයෑමට තීරණය කර ඇති බවට වාර්තා වී තිබේ. එමෙන්ම ඔහු සිය පෞද්ගලික නිවසේ පදිංචිව සිටීමට නියමිත අතර කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිටි රාජකාරි කිරීමට තීරණය කර ඇත. Tweet Tags: ranil wickranasingha Sri Lanka Continue Reading Previous උද්ධමනයේ පසු විපරම හා හෝරාවේ ඇත්ත කතාවNext අනුරගෙන් ඉඟියක් More Stories 1 min read දේශීය දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම් 31/03/2025 Dheera 1 min read දේශීය උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය 28/03/2025 Dheera 1 min read දේශීය රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක 27/03/2025 Dheera
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක