මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍ය ධුරයේ අද රාජකාරී ආරම්භ කළේය. අද උදේ එය සිදු කෙරුණේ, අරලියගහ මන්දිරයේදී.
මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ, ඉකුත් 9 වැනි දිනයි. ඒ ඓතිහාසික කැලණි රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී. මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීම අරලියගහ මන්දිරයේ දී අද සිදු කෙරිණ.
ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය. මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයායි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි