අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් සහ පාර්ලිමේන්තු මන්ත්රීවරු අතර පැවැත්වීමට සැලසුම් කර තිබූ සාකච්ඡාව කල් දමා ඇති බව අගරදගුරු නිල නිවස නිවේදනය කළා.
රජයේ සහ විපක්ෂයේ කතෝලික මන්ත්රීවරුන් සහ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර සාකච්ඡාව ලබන 02 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණා.
ඒ, පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සහ වර්තමානයේ පැන නැගී ඇති විවිධ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ