අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමුකර ඇති බව වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල වාර්ථාවක් මෙතෙක් නිකුත් වී නැහැ.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ