1 සිට 10 ශ්‍රේණිය දක්වා සිසුන්ට අගෝස්තු 10වැනිදා පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, අධ්‍යාපන අමාත්‍යංශයේදී අද පැවති මාධ්‍ය හමුවකදී ය.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ