දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සාමාජිකයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත් කර තිබේ.
ඊට අදාළ පත්විම් ලිපිය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුල්වැල්ල මහතා විසින් අද(05) සෞඛ්‍ය අමාත්‍යංයේ දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවාරයා වෙත ලබා දී ඇත.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි