බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර ඊයේ (09) අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් 06 දෙනා ලබන මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර
ගතකර තිබෙනවා.
පානදුර මහේස්ත්‍රාත් අධිකරණයයි අද (10)මෙම නියෝගය නිකුත් කළේ.

More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්