යුක්රේන ජාතික සංචාරකයින් මෙරටට ගෙන්වීමේදී අඩුපාඩු සිදුවූ බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්ත මහතා පවසනවා.
ඉදිරියේදී සංචාරකයින් ගෙන්වීමේදී අඩුපාඩු හදුනාගෙන, සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන බවද ආරක්ෂක ලේකම්වරයා පැවසුවා.
ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.යුක්රේන ජාතික සංචාරකයින් මෙරටට ගෙන්වීමේදී අඩුපාඩු සිදුවූ බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්ත මහතා පවසනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ