මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 44 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 45 ක්.
වනිඳු හසරංග සහ ළහිරු කුමාර කඩුළු 3 බැඟින්, මහේෂ් තීක්ෂණ කඩුළු 2 ක් සහ දුෂ්මන්ත චමීර 1 කඩුල්ලක් දවාගෙන ඇති අතර නෙදර්ලන්ත කණ්ඩායමේ Max O’Dowd දුවද්දී දැවීයාමකට හසු වුණා. මෙවර ලෝක කුසලාන තරඟාවලියේ මේ වන තෙක් කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා වෙනවා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි