අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 34 කට සහල් ලබා දීමේ දෙවැනි අදියර මේ මස අග දී ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියාසිටී.
ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් නොමිලේ සහල් කිලෝ 10 බැගින් ලබාදීමට පියවර ගැනේ. මෙම වැසසටහනේ පළමු අදියර පසුගිය මාසයේ දී ක්‍රියාත්මක කෙරිණ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ