ජනාධිපතිවරයා හැඳින්වීම සඳහා භාවිතා කළ අතිගරු යන යෙදුම ඉවත් කරන බව නව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.
එමෙන්ම ජනාධිපති ධජය ද අහෝසි කරන බවයි රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට