අතිසාර්ථකව පැවති ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ 31වැනි ගිම්හාන ක්‍රීඩා උළෙල අද (08) රාත්‍රියේ Chengdu නගරයේදී නිමාවට පත්විය. සමාප්ති උත්සවය අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වූයේ චීන රාජ්‍ය මණ්ඩල සාමාජිකා Shen Yiqin මහත්මියගේ හා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමයේ වැඩ බලන සභාපති Leonz Eder මහතාගේ ප්‍රධානත්වයෙනි.
රටවල් හා කලාප 113කින් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6500කට වැඩි පිරිසක් කැපවීමෙන් තරග ඉසව් සඳහා සහභාගී වූහ. එහිදී ඔවුන් උද්‍යෝගිවත් භාවය, තාරුණ්‍යයේ ශක්තිය හා මිත්‍රශීලී බව මැනවින් විදහා දැක්වීම ඉතා සුවිශේෂ කරුණකි.
අතිසාර්ථකව Chengdu හි පැවති ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙල නිමාවට පත්වෙයි

More Stories
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්