පාර්ලිමේන්තුවේ ඊයේ (27) දින සිට විවාදයට ගත් අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඒ බව පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය. රුපියල් බිලියන 1300කට නොවැඩි මුදල් වියදම් දැරීමට අනුමැතිය ඉල්ලා රජය විසින් මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කෙරුණි.
පාර්ලිමේන්තුව සැප්තැම්බර් 08 දින ප.ව.1.00 දක්වා කල්තබන බව කතානායකවරයා සභාවට දන්වනු ලැබීය.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක