කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මියගේ ආදරණීය සැමියා වන අතුල සේනානායක මහතා අද(09) කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතා 64 වියේ පසු විය.
හිටපු පොලිස්පති ස්ටැන්ලි සේනානායක මහතාගේ පුත්‍රයා වූ අතුල සේනානායක මහතා ව්‍යාපාරිකයෙකි.
දේහය හෙට (10) කොළඹ 07, සර් මාකස් ප්‍රනාන්දු මාවත, අංක 18 පිහිටි නගරාධිපති නිල නිවසේ තැන්පත් කර තැබීමට නියමිතය.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්