අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 650 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 101,236 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද හඳුනා ගත් ආසාදිතයන්ගෙන් 640 ක් පෑලියගොඩ පොකුරට සම්බන්ධ පුද්ගලයන් වන අතර සෙසු 10 දෙනා වාර්තා වන්නේ බන්ධනාගාර ආශ්‍රයෙනි.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති