අද දිනයේදීත් පැය 04යි විනාඩි 45 ක විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව A සිට L දක්වා කලාප සඳහා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02 යි විනාඩි 30 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවයි ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කළේ
එම කලාපවලට පස්වරු 06 සිට රාත්රී 11 දක්වා පැය 01 යි විනාඩි 15 ක කාලයකටද විදුලිය විසන්ධි කරනු ඇති.
P සිට W කලාප සඳහා විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පස්වරු 05 සිට රාත්රී 9 දක්වා පැයක කාලයක් පමණයි
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්