හෙට දිනයේදීත් පැය 04 යි විනාඩි 40 කට වැඩි විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය දී තිබේ.
ඒ අනුව හෙට (25) දිනයේ A, B, සහ C යන කළාපවලට පැය 4 යි විනාඩි 40 ක් ද, සෙසු කළාපවලට පැය 5 යි විනාඩි 15 ක් ද, විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (24) පැවසීය.




















More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට