ඉන්ධන හිඟය හේතුවෙන් අද(16) දිනයේත් බස් රථ ධාවනය සීමා වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.
අද දිනයේ ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලදහොත් හෙට දිනයේ සිට සාමාන්‍ය පරිදි බස් සේවා ක්‍රියාත්මක බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.
හෙට (17) සිට සාමාන්‍ය කාලසටහන අනුව සියලු දුම්රිය ධාවනයට කටයුතු යොදා ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න ප්‍රකාශ කරයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක