අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8 සිට හෙට පෙරවරු 6 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරන්නේ, කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස පැය 10 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
එමෙන්ම අදාල කාලය තුළ කොළඹ 11 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ