ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව අද (26) දිනයේදී ඩොලරයේ විකුණුම් මිල රුපියල් 364.69 ක් ලෙස වාර්තාවී ඇති බව මහ බැංකුව නිවේදනය කරනවා.
එසේම ඩොලරයේ ගැනුම් මිල රුපියල් 354.72 ක් ලෙස සටහන්වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට