අද දිනයේ විදුලිය කප්පාදුවක් නැහැ

අද (29) දිනයේ දිවයින පුරා විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
අ.පො.ස. සා/පෙ විභාගය සදහා පහසුකම් සැලසීමට අද දිනයේද විදුලි කප්පාදුවක් සිදුනොවන බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ නමුත් යළිත් හෙට (30) දිනයේ සිට විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට