අද දිනයේ ද දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරිමට සිදුව ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසනවා.
ඒ, දුම්රිය ධාවනාගාර සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පවතින තත්ත්වය කළමනාකරණය කර දුම්රිය සේවය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක