රටේ පවතින තත්ත්වය පිළිබඳව අද රැස්වෙන පාර්ලිමේන්තුවේදී වැඩි අවධානයක් යොමු වීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්තී්රවරුන් අදහස් පළ කරනවා.
අද පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී ස්වාධීන මන්තී්රවරුන් ලෙස කටයුතු කිරීමටයි ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවයක් ලෙස කටයුතු කළ ශී්ර ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත්තේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී්ර උදය ගම්මන්පිල මහතා කියා සිටියේ අද දිනයේ පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ බහුතර බලය අහිමි වනු ඇති බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්