අද (30) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙන අතර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් විදුලිය කප්පාදුව සිදුවන්නේ දිවා කාලයේ පමණයි.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
G, H, I, K, L කලාප සඳහා – සවස් කාලයේපැය 2 යි විනාඩි 15 යි.
P, Q, R, S, T, U, V, W කලාප සඳහා – සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි.
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.


More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ