අද (ජූලි 09) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා – දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි – රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි
P, Q, R, S, T, U, V, W කලාප සඳහා – දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි – රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ