ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ දෙකක් අද (10) පැවැත්වීමට නියමිතයි.
පළමු තරඟය ලෙස Galle Gladiators කණ්ඩායම හා Dambulla Giants අතර අද පස්වරු 3.00 ට ආරම්භ වනවා.
දෙවන තරඟය Jaffna Kings කණ්ඩායම හා Colombo Stars අතර පැවැත්වෙනවා.
එම තරඟය ආරම්භ වන්නේ අද රාත්‍රී 7.30 ටයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි