අද පෙරවරු 9.27 ට පමණ මහනුවර සහ දිගන ප්‍රදේශවලට භුචලනයක් වාර්තා වී ඇත.
පල්ලෙකැලේ සහ මහකනදරාව පිහිටි භූකම්පන මාපකයේ මෙය ඒකක 2 -2.5ත් අතර අගයකින් යුක්ත බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරන්නේ
මිඋට පෙරද අවස්තා කිහිපයකදීම මෙම ප්‍රදේශයෙන් කම්පන තත්ත්වයන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව පහකට අධික විය.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි