විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා අද (4) රාත්‍රී පැයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව අද පස්වරු 5.30 සිට රාත්‍රී 9.00 දක්වා ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට වරින් වර පැයක කාලයක් විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් කීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්