අද (28) දිනයේ දී ප්‍රමාණවත් පරිදි ලංගම බස් රථ ධාවනය කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනය කරනවා.
දැනට පවතින සීමා හේතුවෙන් ලංගම සේවාවන්වලට බලපෑමක් ඇති නොවන බව එම මණ්ඩලයේ සභාපති කිංග්ස්ලි රණවක මහතා සඳහන් කළා.
මේ අතර අද දිනයේ දී දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ද නිවේදනය කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති