අද(04) දිනයේ විදුලි කප්පාදුව පැය 5කට සීමා කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව එම පැය 5ක කාලය දහවල් කාලයේ දී පැය 3ක් – 4ක් ලෙසත් රාත්‍රී කාලයේ දී පැයක් – දෙකක් අතර රාත්‍රී 10.30ට පෙරත් සිදුකළ යුතු බව ද විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා පවසයි.

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට