අද (18) දිනයේ දෙවරක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව සවස 2.30 ත් 6.30ත් අතර පැයක කාලයක් සහ සවස 6.30ත් රාත්‍රී 10.30ත් අතර විනාඩි 45 ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට