අද (17) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A, B, C, V, W කලාප සඳහා – උදේ කාලයේ: පැය 2 යි විනාඩි 15 යි
D, E, F, G, P, Q, R කලාප සඳහා – සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි
H, I, J, S, T කලාප සඳහා – රාත්‍රී කාලයේ: පැය 2 යි විනාඩි 15 යි
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්