සති අන්තයේ විදුලි කප්පාදුව සීමා කර තිබේ.
ඒ අනුව අද(09) දින පැය 2ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පස්වරු 3 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.
P,Q,R,S,T,U,V,W කලාප සඳහා පස්වරු 3 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළදී පැය දෙකක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
මේ අතර CC1 කලාපය සඳහා උදෑසන 6 සිට උදෑසන 09.30 දක්වා කාලය තුළදී පැය 3යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට