අද සවස් වරුව වන විට ලංකාවේ සියලුම ඉන්ධන හල් සඳහා ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පෙට්‍රල් පිළිබඳ යම් ප්‍රශ්නයක් තිබෙන බවත් සෙනසුරාදා හෝ ඉරිදා වන විට පෙට්‍රල් ද ලබාදීමට හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා කීය.අද සහ හෙට පෙට්රල් පෝලිමේ ඉන්නට එපා යැයි ජනතාවට දැනුම් දෙන බව ද කංචන විජේසේකර මහතා කීය.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක