අද සහ හෙට දෙදින සියලු දුම්රිය ධාවනයන් අවලංගු කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කර තිබෙනවා.
ඒ අනුව ලබන 16 වැනිදා සිට දැනට ධාවනය වන කාර්යාල දුම්රියන් සහ ප්‍රාදේශීය වශයෙන් ධාවනය වන දුම්රිය ධාවනයන් යළි ආරම්භ කරන බව නිවේදනය කරයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි