අද (04) සහ හෙට (05) පැය 3 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව A සිට W දක්වා කලාප 20 ක් සඳහා දහවල් කාලයේ පැයයි මිනිත්තු 40 ක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් විදුලිය විසන්ධි වනු ඇති.
කොළඹ නාගරික කලාපයේ පැය දෙකහමාරක කාලයක් පෙරවරු 06 සිට පෙරවරු 8.30 දක්වා විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.
එමෙන්ම M,N,O,X,Y සහ Z යන කලාප සඳහා ද පෙරවරු 5.30 සිට පැය 3 ක කාලයක් විදුලිය කපා හැරෙන බවයි මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති