පදික වේදිකාවල වාහන ගාල් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට ක්‍රියාත්මකයි.
එවැනි පුද්ගලයින්ට එරෙහිව නඩු පැවැරීම ඇතුළු ක්‍රියාමාර්ග ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කළේ.
මාර්ගයේ අනවසර ස්ථානවල හා පදික වේදිකාවේ වාහන ගාල්කරන රියැදුරන් සොයා අද සිට විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බවද පොලීසිය පවසනවා.
එම රියැදුරන්ට උපරිමය රුපියල් 50,000 ක් දක්වා දඩ මුදල් නිමය කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්