ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අද සිට සති හයක කාලයක් රාත්‍රි කාලයේ ඇඳිරිනීතිය පැනවීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ දිනෙන් දින ඉහළ යන ආසාදිතයන් සංඛ්‍යාව හේතුවෙන්.
ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා සහ හදිසි ප්‍රතිකාර සේවාවලට හැර සෑම දිනකම රාත්‍රී 8 සිට පසු දා පෙරවරු 5 දක්වා මෙල්බර්න් නගරයට ඇඳිරි නීතිය බලාත්මක වේ.
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට නිවසින් බැහැරව යා හැකිවන්නේ එක් නිවසකින් එක් අයෙකුට පමණක් වන අතර ඒ සඳහා දහවල් කාලයේ දී පමණක් යා යුතු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි