කිරිබත්ගොඩ පොලිස් වසමේ වෙලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කිරීම හේතුවෙන් අද සිට හුණුපිටිය දුම්රිය ස්ථානයේ දුම්රිය නතර නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මීට අමතරව මරදාන, දෙමටගොඩ, කැළණිය හා බේස්ලයින් පාර යන දුම්රිය ස්ථානවල ද තවදුරටත් දුම්රිය නතර කිරීම සිදුවන්නේ නැහැ.
More Stories
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්