නව ආසාදිතයන් 201 දෙනෙකු අද හදුනාගෙන තිබෙනවා.
ඉන් 140 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළපොල ආශ්‍රීතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
තවත් 24 දෙනෙකු ධීවර වරායන් ආශ්‍රීතව හදුනා ගැණුනා.
දිවුලපිටිය ඇඟලුම් කාර්ය මණ්ඩල අශ්‍රීතයන් ලෙස හදුනා ගෙන ඇති ආසාදිතයන් ගණන 37ක්.
ඒ අනුව දිවුලපිටිය පෑලියගොඩ කෝවිඞ් පොකුර 3 883 දක්වා ඉහල ගොස් තිබෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ