මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
ගුණාත්මක අධ්‍යාපන සේවයක් නිර්මාණය කිරීමේ අරමුණින් ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුවක් සකස් කිරීමේ ක්‍රියාවලිය පසුගියදා අරඹා තිබුණි.
මේ අනුව ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමේ අරමුණෙන් මහජන අදහස් හා යෝජනා ලබා ගැනීමට තීරණය කළ බව සඳහන් ය.
ඒ අනුව www.moe.gov.lk අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිස අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ හැකිය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට