දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය, ගැලනිගම ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් එකම පවුලේ දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
ඒ අනුව අනතුරෙන් මියගොස් ඇත්තේ එකම පවුලේ පියා සහ දියණියයි.
අනතුරින් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්