කොල්ලුපිටිය අවට අධි ආරක්ෂිත කලාපයේ දුරස්ථ පාලක ඩ්‍රෝන කැමරාවක් පියාසර කරවූ චීන ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන ඇත. යුද හමුදා නිලධාරීන් විසින් සිය භාරයට ගෙන විමර්ශන සඳහා කොල්ලුපිටිය පොලිසියටයි භාරදී ඇත.

More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්