අන්තර්ජාලය ඔස්සේ විවිධ මූල්‍ය වංචා සිදුකළ බවට සැකකරන නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙකු ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙරට තුල අනවසරයෙන් රැඳී සිටිමින් ඔවුන් මෙම මූල්‍ය වංචා සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි